Gossips

හෙට සහ අනිද්දා දිවයිනේ සියලුම පාසල් වසා තැබේ

පවතින තත්වය සැලකිල්ලට ගනිමින් හෙට සහ අනිද්දා දිවයිනේ සියලු පාසල්වලට නිවාඩු ලබාදී තිබෙනවා.
අද උදෑසන දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් හේතුවෙනුයි අධ්‍යාපන අමාත්‍යංශය මෙම පියවර ගෙන ඇත්තේ.