Gossips

හෙට වර්ජනය ස්ථිරවම සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන් කියයි

දීප ව්‍යාප්ත එක්දින වර්ජනය ස්ථිරවම හෙට දිනයේ සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට අදාළ ගැසට් නිවේදනය නිකුත් නොකිරීම ඇතුළු කරුණු 10ක් මුල් කරගනිමින් මෙම වර්ජනය සිදුකරන බවයි කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කියා සිටියේ.