Gossips

හෙට, රජයේ නිවාඩු දිනයක් බවට පලවන වාර්තා අසත්‍යයි – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

හෙට (29) දින රජයේ නිවාඩු දිනයක් බවට පලවන වාර්තා අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.