හෙට මධ්‍යම රාත්‍රී 12 සිට බස් ගාස්තුව සියයට 4 කින් ඉහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
කෙසේ වෙතත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුනොකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.
බස් සංගම් නියෝජිතයින් සමඟ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ බව සඳහන් කළා
