Gossips හෙට ප්රදේශ රැසකට පැය 15 ක් වතුර නවතී Posted on July 30, 2018 Author admin Comments Off on හෙට ප්රදේශ රැසකට පැය 15 ක් වතුර නවතී හෙට පෙරවරු 9 සිට පැය 15 ක් බියගම උතුර,සියඹලාපේ වත්ත, දෙල්ගොඩ, කඳුබොඩ, මල්වාන, දොම්පේ, නාමලුව, දෙකටන ඇතුළු ප්රදේශ රැසක ජලය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.