Gossips

හෙට නොඑන සියලු සේවකයන් තනතුරු හැරගියා සේ සලකනවා – තැපැල්පති

නිවාඩු අවලංගු කර ඇති නිසා හෙට (19) සේවයට නොපැමිණෙන සියලු තැපැල් සේවකයන් තනතුරු හැරගියා සේ සලකන බව තැපැල්පති ප්‍රකාශ කර තිබෙනවා.