නත්තල් දිනය වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් හෙට දිනයේ වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එසේ සුරාසැල් වසා නොතබන හිමිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
Related Articles
අධිකරණ තීන්දුවක් අභියස, විශ්වාස භංගයක් විවාද කළ හැකි ද?
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනෙකු ඉදිරිපත් කර ඇති පෙත්සම අභියාචනාධිකරණය මගින් විභාග කර අවසන් වන තුරු විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේදී… Read More
ETI ප්‍රතිව්‍යූහගත කිරීමේ පෙත්සම් විභාගයට මැදිහත් වන්න අවසර දෙන්නැයි තැන්පත්කරුවන් ඉල්ලයි
Posted on Author admin
ETI මුල්‍ය ආයතනය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලා කොළඹ වානිජ මහාධිකරණයේ ගොනුකරනු ලැබු පෙත්සම සම්බන්ධයෙන් මැදිහත්වීම සඳහා එහි තැන්පත්කරුවන්ට අවසර ලබාදීම පිළිබඳ තීරණය ලබන නොවැම්බර් පළවනදා ප්‍රකාශයට… Read More
10 ක් අඩුකිරීම ගැන ත්‍රිරෝද රථ සංගම් මත ගැටුමක
Posted on Author admin
මසක් ඇතුළත ඉන්ධන මිල තුන් වරක් අඩුකිරීම හේතුවෙන් ත්‍රීරෝද රථ ගාස්තුවෙන් පළමු කිලෝමීටරය රුපියල් 10ක් අඩුකිිරිම සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ සංගම් විවිධ අදහස් පළ කරනවා. ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින්… Read More