Gossips හෙට දිවයින පුරා සුරාසැල් වැසේ Posted on December 24, 2018 Author admin Comments Off on හෙට දිවයින පුරා සුරාසැල් වැසේ නත්තල් දිනය වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් හෙට දිනයේ වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එසේ සුරාසැල් වසා නොතබන හිමිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.