මධ්‍යම, සබරගමුව, ඌව ,දකුණ, පළාත්වලට සහ කළුතර දිස්ත්‍රීක්කයේ ඇතැම් ස්ථාන වලට හෙට දිනයේදී මිලීමිටර් 75 ඉක්ම වු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම අද පස්වරු 2 න් පසු මධ්‍යම, වයඹ, බස්නාහිර පළාත් වලට සහ අනුරාධපුර, පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිෙවිදනය කළා.
