Gossips

හෙට දිනයේ සියලුම දෙමළ පාසල් වසා දැමේ

හෙට දිනයේදී දිවයිනේ සියලූම දෙමළ පාසල් වසා දැමීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
දෙමළ ජනතාවගේ ප්‍රධානතම සැමරුමක් වන තෛපොංගල් උත්සවය අනිද්දාට යෙදී තිබෙන බැවින් එම දිනය සැමරීම සඳහා මෙලෙස හෙට දින දෙමළ පාසල් වසා දැමීමටයි කටයුතු කර ඇත්තේ.
ඒ වෙනුවට වෙනත් දිනයක එම පාසල් පැවැත්වීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.