කොළඹ කොටස් හුවමාරුවේ සම්පූර්ණ දෛනික ගණුදෙනු හෙට දිනයේදී ආපදා ප්‍රතිසාදන පරිශ්රයක සිට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.
සියලූම සහභාගිකරුවන්ගේ සහයෝගයෙන් මෙය සිදු කෙරෙන අතර, වෙළඳපොලේ ඇතිවන ඕනෑම හදිසි තත්වයකට මුහුණදීම සඳහා පෙර සූදානමක් ලෙස මෙය සිදුකරන බවයි කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කළේ.
Related Articles
උතුරු කොරියාව, වෙලාව වෙනස් කරයි
Posted on Author admin
උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් එක්සත් කිරීමේ පළමු පියවර ලෙස සැලකිය හැකි ක්‍රියාමාර්ගයකට උතුරු කොරියාව ඊයේ එළඹුණා. ඒ, දෙරටේ වේලාවන් සමාන කිරීමෙන්. උතුරු කොරියානු වේලාව මෙතෙක් පැවතුණේ දකුණු… Read More
භාණ්ඩාගාරය දැඩි තීරණයක – තෙල් සංස්ථාව මුනිවත රකී
Posted on Author admin
ඉන්ධන මිල සම්බන්ධයෙන් ආණ්ඩුව අපහසුතාවයට පත්වන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා… Read More
සරත් මදූ දිවිගමනින් සමුගෙන යයි
Posted on Author admin
චිත්‍රකතාකරුවෙක් ලෙසින් රටම තම වසඟයට ගත් යුගයක හිමිකරුවෙකු වූ ප්‍රවීණ චිත්‍ර ශිල්පී බලංගොඩ සරත් මධු මහතා ඊයේ අභාවප්‍රාප්ත වූවා. දෙදරු පියෙකු වූ ඒ මහතා මියයනවිට 69 වන වියේ පසුවූවා. දශක පහකට ආසන්න… Read More