Gossips

හෙටත් පළාත් රැසකට උණුසුම් කාලගුණයක්

හෙට දිනයේ උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව විශේෂයෙන් වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා ළමයින් පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා.