Gossips හුළු ගඟේ දිය නෑමට ගිය දෙදෙනෙකු මරුට – දෙදෙනෙක් අතුරුදන් Posted on April 7, 2018 Author admin Comments Off on හුළු ගඟේ දිය නෑමට ගිය දෙදෙනෙකු මරුට – දෙදෙනෙක් අතුරුදන් මහනුවර පන්විල ප්‍රදේශයේදී හුළු ගඟේ දිය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තවත් දෙදෙනෙකු අතුරුදන් බවයි පොලිසිය සඳහන් කළේ. අතුරුදන්වුවන් සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.