රටේ ජනතාවගෙන් 90% කට වැඩි පිරිසක් විදුලි එළිය පරිභෝජනය කරද්දී බලධාරීන්ගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් හුළු අතු එළියෙන් ව්‍යායාම සිදුකරන පිරිසක් පිළීබඳ අපට වාර්තා වනවා.
ඒ කොළඹට නොදුරු ජා- ඇල ප්‍රදේශයෙන්.
Related Articles
ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමිටර් 100 ඉක්මවූ තද වැසි
Posted on Author admin
ඉදිරි පැය කිහිපය තුළ මධ්‍යම,සබරගමුව,ඌව සහ නැගෙනහිර ගාල්ල, මාතර, පොලොන්නරුව, පුත්තලම සහ කළුතර යන ප්‍රදේශ වලට මිලිමිටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා…. Read More
ජපානයේ ගිනි කන්දක් පුපුරායාමේ අවදානමක්
Posted on Author admin
ජපානයේ කියුෂු දූපතේ පිහිටි ෂිමොඩාකේ ගිනි කන්දේ පාෂාණ කොටස් විසිරීමේ අවදානම හේතුවෙන් ඒ අවට ජනතාවට අවධානයෙන් පසුවන ලෙස එරට බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. පසුගිය දින කිහිපය මුළුල්ලේම මෙම ගිනි… Read More
නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන්ගේ හෙළිදරව්ව
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන් පිරිසක් අද ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. එහිදී උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවක් සම්බන්ධයෙන්… Read More