Gossips

හුසේන් කුමරුගේ වාර්තාවත් අද එළිදකී

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව අද (21) මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, පසුගියදා සිය වාර්තාව ගොනු කරමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සොයා බලන ලෙස තමන් මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවයි.
ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණය සමඟ ඵලදායී ලෙස කටයුතු කිරීම එහිදී ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ පැසසුමට ලක්වුණා.