කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හුරුළු රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාන වන විනාශයක් සිදුවන බවට පසුගියදා හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු වාර්තා වුණා.
ඒ අනුව එම ප්‍රදේශයට අප ලගා වන විටත් වනාන්තරයේ අක්කර ගනනාවක ප්‍රදේශයක් ගිනි තබා විනාශ කර ඇති බවයි දැක ගත හැකි වුයේ.
