හුන්නස්ගිරිය – නුගේතැන්න ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ 24 හැවිරිදි තරුණයෙකු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තාවන්නේ.
සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ප්‍රේම සබඳතාවක් ඊට හේතුවී ඇති බවට සැක කරන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
