Gossips

හුණුපිටිය ප්‍රදේශයේදී ත්‍රි රෝද රථ රියදුරෙකු ඝාතනය කළ සිද්ධියට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට

හුණුපිටිය නාහෙන ප්‍රදේශයේදී ත්‍රි රෝද රථ රියදුරෙකු ඝාතනය කළ සිද්ධිය සම්බනධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ ඔහුගේ ඇයගේ අනියම් සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.