Gossips

හීතෘෘ සහ ලන්ඩන් සිටි ගුවන් තොටුපළවලින් පුපුරණද්‍රව්‍ය සොයා ගැනේ

එංගලන්තයේ හීතෘෘ සහ ලන්ඩන් සිටි ගුවන් තොටුපළ මෙන්ම වෝටර්ලු දුම්රිය ස්ථානයේ තිබී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් එරට බලධාරීන් සොයාගෙන තිබෙනවා.
කුඩා ප්‍රමාණයේ බෑග්වල අසුරා තිබූ මෙම පුපුරණද්‍රව්‍ය අයර්ලන්තයේ සිට ලැබී ඇති බවට එරට ආරක්ෂක අංශ සැක පළ කරනවා.
අයර්ලන්ත සහ එංගලන්ත ආරක්ෂක නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා.rnrnrn