හිටපු ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ නමට එවන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් සොයා ගැනීමට හැකි වූ බව ඇමරිකානු බුද්ධි අංශ පවසනවා.
එම පුපුරණ ද්‍රව්‍ය හමුවූ නිව්යෝර්ක් හි ටයිම් වෝනර් ගොඩනැගිල්ලේ සිටි පිරිස් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Related Articles
මැයි 1 වනදා සිට බඩඉරිඟු වගාව ආරම්භ කිරීමේ තීරණයක්
Posted on Author admin
මෙවර යල කන්නයේදී එනම් මැයි මස පළමුවැනිදා සිට සති දෙකක් තුළ බඩ ඉරිඟු වගා කර අවසන් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. සේනා දළඹු උවදුර පැතිරීම පාලනය කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන්… Read More
Update – අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය – Tuesday, April 2, 2019
Posted on Author admin
ලබන අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා. අභ්‍යන්තර සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන ඉදිරිපත්… Read More
අමාත්‍යවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට
Posted on Author admin
ජනාධිපතිවරයා කැඳවූ විශේෂ කැබිනට් රැස්වීමට සහභාගී වීම සඳහා අමාත්‍යවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා. සියලුම අමාත්‍යවරුන්ට මෙම විශේෂ කැබිනට් රැස්වීමට සහභාගිවන ලෙස ජනාධිපති කාර්යාලය… Read More