හිටපු ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ නමට එවන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් සොයා ගැනීමට හැකි වූ බව ඇමරිකානු බුද්ධි අංශ පවසනවා.
එම පුපුරණ ද්‍රව්‍ය හමුවූ නිව්යෝර්ක් හි ටයිම් වෝනර් ගොඩනැගිල්ලේ සිටි පිරිස් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
