Gossips

හිරු CIA හෙළිදරව්වකට බලධාරීන්ගේ ඇස යොමු වෙයි

හිරු සී.අයි.ඒ. ඔස්සේ අප පසුගියදා අනාවරණය කළේ ගෘහ සේවිකාවන් ලෙස සෞදි අරාබියට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව කාලයක් පුරා රැඳී සිටිනා කාන්තාවන් පිරිසක් පිළිබඳවයි.
සී.අයි.ඒ. අනාවරණයත් සමඟ මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය යොමුව ඇති අතර ඒ පිළිබඳ සොයාබැලීම සඳහා විශේෂ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේදී සෞදි අරාබිය බලා පිටත්වයාමට නියමිතයි.