Gossips

හිරු රාත්‍රී 9.30 ප්‍රවෘත්ති විකාශය අද සිට රාත්‍රී 9.55ට

සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය, පැත්ත ගියත් ඇත්ත කියන "හිරු" රාත්‍රී 9.30 ප්‍රවෘත්ති විකාශය අද (19) සිට රාත්‍රී 9.55ට බලාපොරොත්තු වන්න.