Gossips

හිරු ගමින් ගමට ගාල්ල – දඩල්ලට

හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ ගාල්ල – දඩල්ල කෝවිල මාවත ගම්මානය කේන්ද්‍ර කරගනිමින්.
දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීම සඳහායි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ.
එහිදී ගම්වැසියන්ට සජීවී වැඩසටහන්වලට සම්බන්ධවීමටද අවස්ථාව හිමිවූ අතර, ත්‍යාග රැසක් ඔවුන් වෙත බෙදාදීමට හිරු එෆ්.එම්. කටයුතු කළා.