Gossips

හිරු ගමින් ගමට අද දික්වෙලට

රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත් කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ ඇඹිලිපිටිය – කොළොන්න – මාදන – දික්වෙල ගම්මානය කේන්ද්‍ර කරගනිමින්.
ගමේ ගැටළු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර, සජීවී වැඩසටහන්වලට සම්බන්ධවීමට ඔවුන්ට එහිදී අවස්ථාව හිමිවූ අතර, ත්‍යාග රැසක්ද ගම්වැසියන්ට ලබාදීමට හිරු එෆ්.එම්. කටයුතු කළා.