Gossips

හිරුනිකාට එරෙහි නඩුව මාර්තු 12

දෙමටගොඩදී තරුණයෙකු පැහැරගැනීමේ සිද්දිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි නඩුව ලබන වසරේ මාර්තු 12වන දින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද තීන්දු කළා.