Gossips හිරුට 20 යි -තෑගි වැස්සයි තෙවන යතුරුපැදිය බඩල්කුඹුරට Posted on December 6, 2018 Author admin Comments Off on හිරුට 20 යි -තෑගි වැස්සයි තෙවන යතුරුපැදිය බඩල්කුඹුරට හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය වන හිරුට විස්සයි තෑගි වැස්සයි වැඩසටහන යටතේ බෙදාදෙන යතුරුපැදි 20 හි තෙවන යතුරුපැදිය මොණරාගල – බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි R .M ජයසුන්දර මහතා හිමිකර ගත්තා.