Gossips

හිරුට ළංවීමට නාසා ආයතනය සැරසේ

සූර්යයා ආසන්නයට චන්ද්‍රිකාවක් යැවීමට නාසා ආයතනය සූදානම් වනවා.
එම ආයතනය සිය ඉතිහාසයේ අතිශයින් අපේක්ෂා සහගත මෙහෙයුම ලෙස නම් කර ඇති එය ලබන සෙනසුරාදා උඩු ගුවනට යැවීමටයි සැලසුම් කර ඇත්තේ.
පාකර් සෝලා ප්‍රෝ්බ් ලෙස එම චන්ද්‍රිකාව නම් කර ඇති අතර තාරකාවල හැසිරීම් සම්බන්ධයෙන් පවතින අභිරහස් සෙවීම මෙම චන්ද්‍රිකාව ගුවන් ගත කිරීමේ අරමුණ බවයි නාසා ආයතනය සඳහන් කළේ.