Gossips

හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි – 20වන කාර් රථය කොලොන්නාවට

සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra "e2o" මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා.
ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත SMS අතරින් අද (06) දිනයේ කාර් රථයක් ජයග්‍රහණය කළ වාසනාවන්තිය වුයේ කොලොන්නාවේ පදිංචි සිතුමිණි අබේවර්ධන.
මෙම ඇදහිය නොහැකි දැවැන්ත තෑගි කන්දරාව ලබා දුන්නේ හිරුගේ 20වන සංවත්සරයට සමගාමීවයි.