Gossips

හිරුට විස්සයි-තෑගි වැස්සයි දෙවන අදියරේ පළමු යතුරු පැදිය මාතරට

"හිරුට විස්සයි – සති විස්සෙන් බයික් 20යි " පළමු ජයග්‍රාහකයා වන්නේ මාතර එච් එම් යසස් රුසිරුයි.
ලක්‍ෂ 350කට අධික වටිකාමකින් යුත්, ට්‍රක් රථ පෙළක් ලබා දුන් හිරුගේ "හිරුට විස්සයි-තෑගි වැස්සයි" දෙවන අදියර…!!! "හිරුට විස්සයි – සති විස්සෙන් බයික් 20යි "
රුපියල් ලක්‍ෂ දෙක හමාරකට අධික වටිනාකමකින් යුත් නවීණ විශේෂාංග රැසකින් එන අලුත් ම අලුත් Mahindra Rockstar යතුරුපැදි 20ක් සතිපතා දිනා ගන්න.
දිනපතා උදේ 7ත් රාත්‍රී 7ත් අතර හිරුගෙන් ඇහෙන වාසනාවන්ත වෙලාව Hiru හිස්තැනක් ඔබේ නම, ගම සහ ජාතික හැඳුනුම්පත් අංකය සමඟ 7766ට SMSකරන්න.
ඔබගේ වාසනාවන්ත යතුරු පැදිය හිමි කර ගන්න.