Gossips

හිරුට විස්සයි තෑගි වැස්සේ අද ට්‍රක් රථය අම්පාරට

හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි තෑගි වැස්සයි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයන්ට පිරිනැමෙන තවත් ට්‍රක් රථයක් අම්පාර – දමන ප්‍රදේශයේ පදිංචි එම්.ඩබ්ලිව්. ප්‍රසන්න අද (24) ජයග්‍රහණය කළා.
රුපියල් ලක්ෂ 350කට අධික වටිනාකමින් යුක්ත මහේන්ද්‍රා සුප්රෝ ට්‍රක් රථ සතිපතා මෙම වැඩසටහන යටතේ හිරු ශ්‍රාවකයන්ට තිළිණ කෙරෙනවා.
එහි පළමු වාසනාවන්තයා ඇඹිලිපිටිය – ඕමල්පේ – ගොඩවෙලින් බිහිවුණා.
විසිවන සංවත්සරය වෙනුවෙන් හිරුට එෆ්.එම්. සමඟ බැඳුණු සැමට සතිපතා මෙලෙස ට්‍රක් රථ තිළිණ කිරීමට අප සූදානම්.