Gossips හිරිහැර නතර කරන්න උගතුන් පෙරමුණ ගත යුතුයි – ජනපති Posted on September 11, 2018 Author admin Comments Off on හිරිහැර නතර කරන්න උගතුන් පෙරමුණ ගත යුතුයි – ජනපති විශ්වවිද්‍යාල දරුවන් මුහුණ දෙන හිරිහැර වැළැක්වීමට උගතුන් පෙරමුණ ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. හම්බන්තොට – කොටවාය මහා විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (10) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.