විශ්වවිද්‍යාල දරුවන් මුහුණ දෙන හිරිහැර වැළැක්වීමට උගතුන් පෙරමුණ ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
හම්බන්තොට – කොටවාය මහා විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (10) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
Related Articles
යතුරුපැදි අනතුරකින් මවක් සහ දියණියක් මරුට
Posted on Author admin
කුරුණෑගල – මහනුවර මාර්ගයේ නුගවෙල ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති මවගේ වයස අවුරුදු 24ක් වන අතර දියණියගේ වයස අවුරුදු දෙකයි… Read More
බිම්ස්ටෙක් සභාපතීත්වය ජනපතිට
Posted on Author admin
බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් පස්වන රාජ්‍ය නායක සමුළුවේ සභාපතීත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද පිරිනැමුණා. ඒ, නේපාලයේ – කත්මණ්ඩු… Read More
ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත තේරී පත්වීමට මුදල් රැස් කරයි
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මීළඟ මැතිවරණ ව්‍යාපාරය සඳහා මේ වසරේ මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 10ක් එක්රැස් කර තිබෙනවා. ඒ අනුව කලින් රැස් කළ මුදල් සමඟ ට්‍රම්ප්ගේ යළි තේරී පත්වීමේ ප්රචාරක… Read More