Gossips

හිම කුණාටුවකින් ඇමරිකාවට බලපෑම්

සතියක් ඇතුළත බලපෑ දෙවන හිම කුණාටුව හේතුවෙන් ඇමරිකාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ මේ හේතුවෙන් ප්‍රාන්ත කිහිපයක ජනතාව පීඩාවට පත්ව ඇති බවයි.