Gossips හිමාෂ එෂාන්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් Posted on February 24, 2019 Author admin Comments Off on හිමාෂ එෂාන්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිරිමි, මීටර් 100 ධාවන ඉසව්වේදී නව ශ්‍රී ලංකා තරඟ වාර්තාවක් පිහිටුවීමට හිමාෂ එෂාන් සමත් වුණා.ඒ එම ධාවන ඉසව්ව තත්පර 10.22 කින් අවසන් කරමින්.ඔහු මෙම වාර්තාව පිහිටු වීමට සමත් වුනේ ආසියානු සහ දකුණු ආසියානු තේරිම් තරඟයකදීයි.