Gossips හින්දි, අබුඩාබි අධිකරණයේ නිළ භාෂාවක් වෙයි Posted on February 10, 2019 Author admin Comments Off on හින්දි, අබුඩාබි අධිකරණයේ නිළ භාෂාවක් වෙයි අබුඩාබි හි අධිකරණ කටයුතු සඳහා තුන් වන නිළ භාෂාව ලෙස හින්දි ඇතුළත් කර තිබෙනවා. දැනට එහි කටයුතු ඉංග්‍රීසි සහ අරාබි භාෂාවලිනුයි සිදුකරනු ලබන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්දියානුවන් මිලියන 2.6ක් පමණ වෙසෙන අතර, එය මුළු ජනගහනයෙන් සියයට 30ක්.