අබුඩාබි හි අධිකරණ කටයුතු සඳහා තුන් වන නිළ භාෂාව ලෙස හින්දි ඇතුළත් කර තිබෙනවා.
දැනට එහි කටයුතු ඉංග්‍රීසි සහ අරාබි භාෂාවලිනුයි සිදුකරනු ලබන්නේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්දියානුවන් මිලියන 2.6ක් පමණ වෙසෙන අතර, එය මුළු ජනගහනයෙන් සියයට 30ක්.
Related Articles
ගැටුමකින් සිසුවෙකු මියයෑමෙන් පසු බේරුවල පාසලක් දින දෙකකට වැසේ
Posted on Author admin
ගැටුමකින් සිසුවෙකු මියයෑමෙන් පසු බේරුවල – උමයිසරා මධ්‍ය මහා විද්‍යාලය දින දෙකකට වසා දමා තිබෙනවා. බේරුවල කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේ සිසුවා මියයෑම සහ සැකකාර සිසුවා අත්අඩංගුවට ගැනීම… Read More
ජගත් මහලේකම්, කෂෝගි ගැන ඇත්ත සොයයි
Posted on Author admin
තුර්කියේ ඉස්ථාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ඇතුලූවීමෙන් පසු අතුරුදන්ව සිටින නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදී සෞදි ජාතික ජමාල් කෂෝගි සම්බන්ධයෙන් සත්‍යය හෙළි කළ යුතු බව ජගත් මහලේකම් අන්තෝනියෝ… Read More
ලක්ෂ 18ක දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත්… Read More