Gossips හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂක විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර යලි රිමාන්ඩ් Posted on May 2, 2018 Author admin Comments Off on හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂක විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර යලි රිමාන්ඩ් මාධ්‍යවේදී කිත් නොයාර් පැහැර ගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂක විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත අකර තිබෙනවා.