රණවිරුවන් සම්බන්ධ පරික්ෂණ සිදු කළ යුත්තේ ඔවුන්ගේ අහිමානයට හානි නොවන අයුරින් බව හිටපු හමුදාපතිවරයෙකු වන ජෙනරාල් දයා රත්නායක ප්‍රකාශ කළා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
යුධ හමුදා රථයක් අනතුරට ලක්වී දෙදෙනෙකු මරුට – 4කට තුවාල (ඡායාරූප)
Posted on Author admin
නැඩුන්කර්නි මුල්ලියාවේලි මාර්ගයේදී යුධ හමුදා රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්කළ නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ යුධ හමුදා මේජර්වරයෙක් සහ කෝප්‍රල්වරයෙක්… Read More
නිධන් හෑරූ හතරදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
තණමල්විල – මහවැව ආරණ්‍ය සේනාසනය ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක නිධන් සොයා කැනීම් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොණරාගල පුරාවස්තු ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට… Read More
කැවුමාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි (ඡායාරූප)
Posted on Author admin
කැළුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමා නම් සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටි සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතනවා. මහඋඩුවගේ දොන් නිරෝෂා නිල්මිණි පෙරේරා නොහොත් තුෂාරි… Read More