Gossips

හිටපු හමුදාපතිවරයෙකු වන රොහාන් දළුවත්ත අභාවප්‍රාප්ත වෙයි

හිටපු හමුදාපතිවරයෙකු වන රොහාන් දළුවත්ත අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයනවිට ඒ මහතා 77 හැවිරිදි වියේ පසුවූවා.