Sports

හිටපු සුපිරි පැසි පන්දු ක්‍රීඩක කෝබි ගුවන් අනතුරකින් මරුට

COLOMBO (News 1st) : අමෙරිකා හිටපු සුපිරි පැසි පන්දු ක්‍රීඩක කෝබි බ්‍රයන්ට් ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් විය. ඔහු සිය දියණිය ඇතුළු පස් දෙනෙකු සමග ගමන් කළ පුද්ගලික හෙලිකොප්ටර් යානයක් කැලිෆෝනියාවේදී අනතුරට පත්ව ඇති අතර යානයේ සිටි සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය. බ්‍රයන්ට්, අමෙරිකා ලීග් පැසි පන්දු තරගාවලියේදී නියෝජනය කළේ ලොස් ඇන්ජලීස් […]

The post හිටපු සුපිරි පැසි පන්දු ක්‍රීඩක කෝබි ගුවන් අනතුරකින් මරුට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.