Sports

හිටපු ලෝක ශූර කේන්ලෝට හය මසක තරග තහනමක්

බොක්සිං මිඩ්ල් වේට් බර පන්තියේ හිටපු ලෝක ශූර මෙක්සිකෝවේ කේන්ලෝ ඇල්වරේස්ට මාස 6ක තරග තහනමක් පනවා තිබේ. ඒ ඔහු තහනම් උත්තේජක ගත් බව තහවුරු වීම හේතුවෙනි. 27 හැවිරිදි කේන්ලෝ ඇල්වරේස් මිඩ්ල්වේට් සහ ලයිට් මිඩ්ල්වේට් යන බර පන්ති දෙකේ ම ඉහළ දක්ෂතා දක්වා තිබේ. ඔහු ලැබූ ලෝක මට්ටමේ ජයග්‍රහණ අතරට ලෝක බොක්සිං සංගම් සහ ලෝක බොක්සිං […]

The post හිටපු ලෝක ශූර කේන්ලෝට හය මසක තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.