Gossips හිටපු මහ බැංකු අධිපති ස්ථාවර ආණ්ඩුවක් ඉල්ලයි Posted on December 11, 2018 Author admin Comments Off on හිටපු මහ බැංකු අධිපති ස්ථාවර ආණ්ඩුවක් ඉල්ලයි රට මුහුණ දී තිබෙන ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒමටනම් ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.