Gossips හිටපු මහ ඇමති විග්නේෂ්වරන් මඩකලපුව මංගලාරාම විහාරාධිපති බැහැදකි Posted on March 21, 2019 Author admin Comments Off on හිටපු මහ ඇමති විග්නේෂ්වරන් මඩකලපුව මංගලාරාම විහාරාධිපති බැහැදකි උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ඊයේ මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් බැහැදුටුවා.එහිදී පූජ්‍ය සුමනරතන හිමියන් උන්වහන්සේ මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් හිටපු ප්‍රධාන ඇමතිවරයාව දැනුවත් කළා.