Gossips

හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර යළි රිමාන්ඩ්

මාකඳුරේ මදුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කල හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර ලබන 22 වැනිදා දක්වා යලි රිමාන්ඩ් කිරීමට කළුතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.