එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී V K ඉන්දික අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයනවිට ඒ මහතා 51 හැවිරිදි වියේ පසුවූවා.
Related Articles
මතභේදාත්මක සංක්‍රමණික පනතට ප්‍රංශ ජාතික මණ්ඩලයේ් අනුමැතිය
Posted on Author admin
මතභේදාත්මක සංක්‍රමණික පනතට ප්‍රංශයේ ජාතික මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ සඳහා ඊයේ (22) පැවති ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 228 ක් ලැබුණු අතර, විරුද්ධව ලැබුණේ ඡන්ද 139 ක් පමණයි. තවත් 24 දෙනෙකු ඡන්දය… Read More
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වංචා දැනුම්දීමට අයි.සී.සී. යෙන් සති දෙකක්
Posted on Author admin
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ, වංචා පිළිබඳව තොරතුරු ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සති දෙකක සහන කාලයක් ලබාදී තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එම කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට්… Read More
ටී.එන්.ඒ. තීරණය තවමත් නැහැ
Posted on Author admin
විශ්වාසභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සහ ලංකා කම්කරු කොංග්‍රසය අදb (04) දහවල් රැස්වී තීරණයක් ගැනීමට නියමිතයි. ඊට අමතරව ඊ.පී.ඩී.පී. සංවිධානය මේ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ. ජාතික හෙල… Read More