Gossips හිටපු නාවික හමුදාපති තුන්වන දිනටත් අද CIDයට Posted on March 19, 2019 Author admin Comments Off on හිටපු නාවික හමුදාපති තුන්වන දිනටත් අද CIDයට ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වනවිට පැමිණ තිබෙනවා.ප්‍රකාශයක් ලබාදීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි තුන්වන දිනය අදයි.