හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට යළිත් වරක් ජනාධිපති ධුරය සදහා තරඟ කිරීමට අවස්ථාවක් ඇත්දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැකි එකම තැනැත්තා ජනාධිපතිවරයා පමණක් බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද (19) පස්වරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
