හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු වූ නෙවිල් වන්නිආරච්චි වසර 5 කට අදාළව වත්කම් හා බැරකම් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පනවා තිබූ නඩු 5 කට ඔහු වරද පිළිගැනීම හේතුවෙන් එක් නඩුවකට රුපියල් දහස බැගින් දඩ නියම කෙරුණා.
