හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු වූ නෙවිල් වන්නිආරච්චි වසර 5 කට අදාළව වත්කම් හා බැරකම් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පනවා තිබූ නඩු 5 කට ඔහු වරද පිළිගැනීම හේතුවෙන් එක් නඩුවකට රුපියල් දහස බැගින් දඩ නියම කෙරුණා.
Related Articles
වෙඩි වැදුණු බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ජීවිතක්ෂයට
Posted on Author admin
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන අමරකෝන්ගේ මිය යාම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා. පසුගිය බදාදා බෙලිඅත්ත – පල්ලත්තර – මොදරවාන ප්‍රදේශයේ… Read More
උතුරේ සංවර්ධනය කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
Posted on Author admin
උතුරු – නැගෙනහිර පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩ කටයුතු කඩිනම් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය පළමුවරට ඊයේ (30) රැස්වුණා. ජනාධිපති කාර්යාලයේ… Read More
අගමැති රනිල් සිය ප්රමුඛ කාර්යය හෙළිකරයි
Posted on Author admin
තමාගේ ප්රමුඛ කාර්යය වන්නේ රට සාමාන්‍ය තත්ත්වයට පත්කොට සංවර්ධන කටයුතු ආරම්භ කිරීම බව ආග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. එමඟින් රටේ ජනතාව ආර්ථික හා සාමාජීය වශයෙන් නැංවීම සඳහා කටයුතු… Read More