හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට විරුද්ධව බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද (20) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සභාපතිත්වය දරණ සංහිඳියා කාර්යාංශය විසින් බුදුදහමට අපහාස වන අයුරින් සකසා ඇති බව කියන නාට්‍ය මාලාව මුල්කරගනිමින්.
