Gossips හිටපු ජනපති සොහොයුරු, චන්ද්‍රා රාජපක්ෂ අභාවප්‍රාප්ත වෙයි (ඡායාරූප) Posted on August 21, 2018 Author admin Comments Off on හිටපු ජනපති සොහොයුරු, චන්ද්‍රා රාජපක්ෂ අභාවප්‍රාප්ත වෙයි (ඡායාරූප) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරා වන චන්ද්‍රා රාජපක්ෂ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මාස 6කට අධික කාලයක් රෝගාතුරව සිටි ඔහු තංගල්ල මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ සඳහන් කළේ.