Gossips හිටපු ජනපති සිංගප්පූරුවට Posted on July 16, 2018 Author admin Comments Off on හිටපු ජනපති සිංගප්පූරුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෞද්ගලික සංචාරයක් සඳහා අද සිංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. දින 4 ක කාලයක් ඔහු එරට රැඳී සිටීමට නියමිතයි. එම සංචාරය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද එක්ව සිටින බව සඳහන්.