හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විශේෂ මහාධිකරණයට පැමිණ තිබෙනවා.
ඒ තංගල්ල, වීරකැටිය, මැදමුලන – ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිතා කළ බවට අධි චෝදනා එල්ල වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු හත්දෙනා එම අධිකරණයට පැමිණීමත් සමඟයි.
