ආණ්ඩුව ශක්තිමත් නම් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පවත්වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ තංගල්ල කාල්ටන් නිවසේ ඊයේ පැවති අවුරුදු උත්සවයට එක්වෙමින්.
Related Articles
බිළිඳෙකු මහමග දමා ගිය සිද්ධියට අදාළ විමර්ශනවල උදෘත නීතිපතිට
Posted on Author admin
සරසවි සිසුවියක විසින් දින 12 ක් වයසැති සිය බිළිදා මහමග දමා ගිය සිද්ධියේ විමර්ශනවල උදෘත නීතිපතිවරයා වෙත යවා ඇයට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්… Read More
ශ්‍රී ලාංකික ධීවරයින් 24 ක් මාලදිවයිනේදී අත්අඩංගුවට
Posted on Author admin
මුහුදු සීමා උල්ලංඝනය කිරිම හේතුවෙන් ශ්‍රී ලාංකික ධීවරයින් 24 දෙනෙකු මාලදිවයින් වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාත්‍රා 4 ක් සමඟ පසුගිය දිනෙක හලාවත ප්‍රදේශයෙන් ධීවර රැකියාව… Read More
සයිටම් සිසුජන ව්‍යාපාරයේ නම වෙනස් වෙයි
Posted on Author admin
සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ ඊයේ කැඳවා තිබූ සමුළුවේදී එහි නම නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය ලෙස වෙනස් කරනු ලැබුවා. සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය… Read More